රුසියාවේ හමුදා කඳවුරක පිපිරීමක්

රුසියාවේ ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක  පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.මෙම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ත කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted