රුසියාවේ හමුදා කඳවුරක පිපිරීමක්

රුසියාවේ ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පතොරොම් ගබඩා කර තිබූ ස්ථානයක  පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා.මෙම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ත කළේ.