ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන බව පෙන්වා තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බ‍්‍රයන් තෝමස් නමැත්තාව ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11 දා* නියෝග කළේය.
ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙරේදා (10 දා* පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ එම සැකකරුගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (11 දා* පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
බිලියන 1.4 ක් වංචා කිරීමේ චෝදනාව: බ‍්‍රයන් තෝමස් රිමාන්ඞ්
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප‍්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප‍්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip









