ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළට ?

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු සියයට 25 – 30ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි වාර්තා වුණේ.