spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළට ?

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු සියයට 25 – 30ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?