2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට පළමු පදක්කම හිමිකරදීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඉසුරු ඩිලංක අද සමත් වුණා.
ඒ, කිලෝග්‍රෑම් 55 බර පංතිය යටතේ ඔහු ලෝකඩ පදක්කම දිනා ගනිමින්.
ඉසුරු ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 105ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 120ක් එසවීමට සමත් වුණා.
ඒ, අනුව ඩිලංක ඔසවන ලද සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 225ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22




