අධික තරබාරු භාවයෙන් යුක්ත දරුවන් සංඛ්‍යාව ඉහළ යයි

මේවනවිට ඉන්දියාවේ දරුවන් අධික තරබාරු භාවයට පත්වීම සම්බන්ධයෙන් වහා පියවර නොගත හොත් එය දරුණු සෞඛ්‍ය ගැටලුවක් විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් පවසනවා.

ඉන්දියාව තුළ අද අධික තරබාරු භාවයෙන් යුක්ත දරුවන් මිලියන 27කට වැඩි සංඛ්‍යාවක් සිටින බව යුනිසෙෆ් සංවිධානයේ දත්තවලට අනුව පෙනී යයි

ක්ෂණික ආහාර වර්ග භාවිත කිරීම මෙලෙස අධික තරබාරු භාවයට පත්වීමට හේතු වී තිබේ. ශරීරයේ මේද ස්ථර අධික ලෙස ඉහළ යාම නිසා මෙම දරුවන්ට පිළිකා, දියවැඩියාව, හෘද රෝග සහ පෙනහළු ආබාධ ඇතිවිය හැකියි. පසුගිය වසරේදී අධික තරබාරු භාවය නිසා මිලියන 2.8ක පිරිසක් මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !