පූජක මුක්ටාදා අල් සාදර්ගේ ආධාරකරුවන් අගමැති සඳහා ප්‍රතිවාදී අපේක්ෂකයෙකු නම් කිරීමට විරුද්ධව විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ යෙදී සිටි.
මෙහිදී විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

?
අපේ රටේත් නොවෙන්න බැරි නෑ…..