ප්‍රධාන නගරයක් කොරෝනා නිසා යළි වසා දමයි

චීනයේ වූහාන් නගරය යළි වසා දැමිමට තිරණය කර තිබෙනවා. ඒ කොරෝනා පැතිරයාමේ අවධානම නිසාවෙන්.

එම නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම තීරණය එම බලධාරින් ගෙන තිබෙනවා. ලෝකයේ මුලින්ම වසා දැමුණේ ද වූහාන් නගරය වන අතර මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !