කුසල්ගේ සැත්කමට වියදම දැරීමට ක්‍රිකට් ආයතනය බෑ කියයි

කුසල් ජනිත් පෙරේරාගේ උරහිසේ ආබාධය වෙනුවෙන් සිදුකරන ශල්‍යකර්මය සඳහා වන වියදම දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

කුසල් පෙරේරා බ්‍රිතාන්‍යයේදී ඔහුගේ උරහිසේ ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත අතර ඒ සඳහා වන වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කුසල්ගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කුසල් පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හමුවීමට බලාපොරොත්තු වන අතර එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව කුසල්ගේ සිදුකිරීමට ශල්‍යකර්මය ප්‍රමාදවීම හේතුවෙන් ඔහුට මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලානය ද මඟ හැරී යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29
Video thumbnail
ජනපතිගේ කතාව මැද සිදුවූ දේ..රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
03:10
Video thumbnail
අල්ලස් කොමිසමට ආ දයාසිරි අනතුරු අඟවයි
11:51
Video thumbnail
ජනාධිපතිතුමා රණවිරුවන්ව සමරන්න එයි
01:43
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23