ඉදිරි අවුරුද්ද සදහා ඉන්ධන ගෙන්වීම අසීරුයි

එලබෙන ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මේ හේතුවෙන් පවතින සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ඒ සදහා ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්ථකව කරගත හැකිවනු ඇති බවත් කංචන විජේසේකර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?