එලබෙන ඉදිරි වසරක කාලය සඳහා ඉන්ධන ගෙන්වීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් බව විදුලි බල හාබලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මේ හේතුවෙන් පවතින සීමිත ඉන්ධන ප්‍රමාණය සමාන ලෙස බෙදා දීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එම යෝජනා දවසකින් දෙකකින් සාර්ථක කරගත නොහැකි බවත් ඒ සදහා ජනතාවගෙන් ලැබෙන සහාය මත කඩිනමින් හා සාර්ථකව කරගත හැකිවනු ඇති බවත් කංචන විජේසේකර පවසනවා.











දිනය දුන්නට එදාට ගහගන්න පෙට්ටුල් නැහැ .ඉතින් කොහොමද මේ කුමය සාර්ථකයිකියල කියන්නෙ.පැය 10 ක් විතර පෝලිමේ ඉදල ගෙදර එනව නිකන්,තෙල් ඉන්නෙ එක ෂෙඩ් එකකට Litter 6500 යි.