අරගලය තවම අවසන් නෑ! මම රට වෙනුවෙන් මියයන්න සූදානම්

නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධුරයට පත්වීම මෙරට ජනතාව බලාපොරොත්තු වූ දේ නොවන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.මෙම ජනපතිවරයා පත්වීම මගින් මෙරට ජනමතය සම්පූර්ණයෙන්ම පාරට ඇද දමා ඇතැයි ද ඇය කියා සිටියා.

ගාලු මුවදොර අරගල බිමේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි ඇය මෙම අදහස් පලකළා

තමන් රට වෙනුවෙන් මිය යාමට වුවද සූදානම් බවද දමිතා කියා සිටියා. අරගලය මෙතැනින් අවසන් නොවන බව ඇය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
125
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?