අදානි සමාගම මිලදී ගත් දැවැන්තම වාණිජ වරාය

ඉන්දියාවේ අදානි සමාගම විසින් ඊශ්‍රායලයට අයත් දැවැන්ත වාණිජ වරායක් මිලදී ගෙන තිබෙනවා.

මෙම මිලදී ගැනීමත් සමග ආසියාව සහ යුරෝපය අතර නව වෙළෙඳ මාවතක් විවෘත වනු ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.

මෙලෙස අදානි සමාගමට අලෙවි කර තිබෙන්නේ මධ්‍යධරණී සාගර කලාපයේ පිහිටි වාණිජ මරමස්ථානයක් ලෙසින් සැලකෙන ඊශ්‍රායලයට අයත් හයිෆා වරායේ කොටසක්.

අදාල වරායේ සමස්ත කොටස්වලින් සියයට 70ක් අදානි සමූහය මිලදීගෙන තිබෙනවා.

ඒ අමෙරිකානු ඩොලර් බිලියන 1.18ක දැවැන්ත ලංසුවකටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01