මහර ගැටුම:රැඳවියන් 18කට දඬුවම්

මහර බන්ධනාගාරයේ ඇති වූ කලහාකාරි සිද්ධියට වරදකරුවන් වූ රැඳවියන් 18 දෙනෙකුට මාස 2 ක අමතර සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ, ඔවුන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

බන්ධනාගාරය තුළ කැරලි ගැසීම, කෝලාහල කිරීම, නිලධාරීන්ගේ අණට අකීකරු වීම, දේපොළවලට හානි කිරීම සහ වෙනත් සිරකරුවන්ට හානි කිරීම යන වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එම චෝදනාවලට වරද පිළිගත් රැඳවියන් 18 දෙනෙකුට එලෙස සිර දඬුවම් නියම විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06