ජනපති මන්දිරයට ඇතුළු වෙන්න හැදූ අරගලකරුවන්ට වෙඩි තියන්න අණ දුන්නේ කවුද ?

කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි හමුදා ආරක්ෂාවක් මේ වනවිටත් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ස්ථාන දෙකම තවමත් පවතින්නේ අරගලකරුවන් පාලනයේයි.

එමෙන්ම යළිත් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීම සඳහා හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතින බවට අද (10) පෙරවරුවේ තොරතුරු ලැබී තිබුණා.

මේ අතර කොටුව ජනාධිපති මන්දිරය ග්‍රහණයට ගැනීමට ඒ තුළට පිවිසි අරගලකරුවන්ට වෙඩි තබන ලෙස අණ දී ඇති නිලධාරියා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අණ ලබා දී ඇත්තේ යුද හමුදා මාණ්‌ඩලික ශාඛා ප්‍රධානියෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (09) දිනයේ දී ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමවලින් තරුණයෙකු බරපතළ තුවාල ලැබූ අතර තවත් පිරිසක් සුළු තුවාල ලබා රෝහල් ගත කළා.

මේ අතර ආරක්ෂක අංශ විසින් අරගලකරුවන්ට වෙඩි ප්‍රහාර එල්ල කරනු ලබන දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56