අගමැතිට විරෝධය පා ඇමතිවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ නායකත්වය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව පවසමින් එරට ආර්ථික කටයුතු ලේකම් රිෂී සුනක් සහ සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවිඩ් යන ඉල්ලා අස්වී තිබෙනවා.

 ඔවුන් අවධාරණය කර තිබුණේ අගමැතිවරයා ජාතික වශයෙන් වැදගත් කරුණු ප්‍රමුඛත්වයේ ලා කටයුතු නොකරන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !