ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ

යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 2022 LPL තරගාවලිය වෙනුවෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් තෝරාගෙන තිබෙනවා.