රත්‍රන් ආනයනය තහනම් කරයි

ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.ඔස්ට්‍රේලියාව තවත් රුසියානු ඇමතිවරුන් සහ කතිපයාධිකාරීන් 16දෙනෙකුට සම්බාධක සහ සංචාරක තහනම් පනවන බවත්, ඔස්ට්‍රේලියාව විසින් සම්බාධක පැනවූ මුළු රුසියානු ජාතිකයන් සංඛ්‍යාව 843ක් බවත් සඳහන් කළේය.

ඇ.ඩො.මිලියන 68ක් වටිනා නව ආධාර පැකේජයක කොටසක් ලෙස යුක්රේනයට බුෂ්මාස්ටර් 20ක් සහ යුක්රේනය ඉල්ලා සිටින ඩ්‍රෝන යානා වැනි අනෙකුත් තාක්ෂණික උපකරණ ලබාදෙන බව ඇල්බනීස් පවසා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43