මෙරට උද්ධමනය සියයට 130.14ක් බව ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයෙක් කියයි

ඊයේ (23) මෙරට උද්ධමනය සියයට 130.14ක් බව එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්‍ය ස්ටීව් හැන්කේ ප්‍රකාශ කළා.ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔහුගේ ට්විටර් පණිවිඩයේ ඉදිරිපත් කරන දත්තවලට අනුව මෙරට නිල උද්ධමන අනුපාතය වන සියයට 39.10 මෙන් තුන් ගුණයකට වඩා වැඩි අගයකින් උද්ධමනය ඉහළ ගොස් ඇති තිබෙනවා. මෙරට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව මැයි මාසයට අදාළව පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන අගය සටහන් වූයේ 45.3% ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?