මෙරට උද්ධමනය සියයට 130.14ක් බව ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයෙක් කියයි

ඊයේ (23) මෙරට උද්ධමනය සියයට 130.14ක් බව එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්‍ය ස්ටීව් හැන්කේ ප්‍රකාශ කළා.ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔහුගේ ට්විටර් පණිවිඩයේ ඉදිරිපත් කරන දත්තවලට අනුව මෙරට නිල උද්ධමන අනුපාතය වන සියයට 39.10 මෙන් තුන් ගුණයකට වඩා වැඩි අගයකින් උද්ධමනය ඉහළ ගොස් ඇති තිබෙනවා. මෙරට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව මැයි මාසයට අදාළව පාරිභෝගික මිල දර්ශකයේ උද්ධමන අගය සටහන් වූයේ 45.3% ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15