ජොන්ස්ටන්ට ඇප ලැබෙයි

මැයි 9 වැනිදා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබෙනවා.