ප්‍රබල භූ කම්පනයකින් 150ට අදික පිරිසක් මියයයි

රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇෆ්ගනිස්තානයේ ඇතිවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ජනාකීර්ණ ප්‍රදේශයක අද (22) අලුයම භූමිකම්පාව හටගෙන තිබු අතර, එහිදී පුද්ගලයින් 155 පමණ මිය යන්නට ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?