ඇමති නිමල්ගේ වාරණ නියෝගය දිගුවෙයි

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය ලබන 22 දක්වා දීර්ඝ කර තිබෙනවා.