කසළ තේ තොගයක් ප්‍රවාහනය කළ අයෙක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වෙලම්බඩ පොලිස් වසමේ වෙලම්බඩ – බූවැලිකඩ මාර්ගයේ, ගම්හත හංදියේ දී කසළ තේ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඊයේ (19) විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කසළ තේ කිලෝ ග්‍රෑම් 1,890ක් එහිදී සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙහිදී එම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිටි වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සහ කසළ තේ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙලම්බඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17