Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යවරයාට භාර දී ඇති බව වාර්තා වනවා.

අමාත්‍යවරයා සමඟ කටයුතු කිරීමේ දී ඇති වූ මත ගැටුම් හේතුවෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.