පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක සිය ඉල්ලා අස්වීමේ ලිපිය වෙළඳ අමාත්‍යවරයාට භාර දී ඇති බව වාර්තා වනවා.
අමාත්‍යවරයා සමඟ කටයුතු කිරීමේ දී ඇති වූ මත ගැටුම් හේතුවෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.














Kana Palala iwareu Major Generalayo