ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහගේ දියණිය උපන්දිනය සැමරූ හැටි

ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙකු වන චන්දන වික්‍රමසිංහගේ දියණියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඇයගේ 22 වැනි උපන් දිනය කලාකරුවන් සහ හිතවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙලෙස සමරා තිබුණා.