රුසියානු හමුදාව යුක්රේනයේ ප්‍රධාන නගරවලට ඇතුලු වෙයි

යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කරගනිමින් රුසියානු හමුදාව අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේනයේ මෙලිටොපෝල් සහ කාර්සන් යන නගරවල සිටින යුක්රේන ජනතාවට රුසියානු ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමට රුසියානු බලධාරීන් පියවර ගෙන ඇති බවයි.රුසියාව පවසන්නේ මේවන විටත් දහස් සංඛ්‍යාත යුක්රේන වැසියන් මෙම බලපත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බවයි.

යුක්රේනය මෙම ක්‍රියාවලිය දැඩිව හෙළාදැක තිබෙනවා.එය තම රටේ ස්වෛරීත්වයට කරන අභියෝගයක් ලෙසත් නීතියට පටහැනි ක්‍රියාවක් ලෙසත් යුක්රේනය ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46