සල්මන් ඛාන් ඝාතන තැත වරදියි

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ සල්මන්ගේ නිවස ආසන්නයේ දී මෙම ඝාතනය සිදු කිරීමට අපරාධකරුවන් සැලසුම්කර තිබූ බවයි.

සල්මන් නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටිය දී මෙලෙස ඔහුට වෙඩි තැබීමට උත්සහ දරා ඇති අතර එම උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.

ලෝරන්ස් බිෂ්නෝයි නැමැති මැර කල්ලිය විසින් යවන ලද වෙඩික්කරුවෙකු විසින් මෙම අපරාධය සිදු කිරීමට උත්සාහ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

හොකී පිත්තක සැඟවූ තුවක්කුවකින් මෙම වැඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට දින කිහිපයකට පෙර සල්මාන්ගේ පියා වන සලීම් ඛාන්ට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ද යොමුකර ඇති බවයි මුම්බායි පොලිසිය සඳහන් කළේ.

සල්මන් ඛාන්ට සහ ඔහුගේ පියාට නුදුරේදීම ගායක මූස්වාලාගේ ඉරණම අත්වන බවට එම ලිපියෙන් තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20