Update – කබ්රාල්ට ඇප

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ අනුව කබ්රාල්ට රුපියල් මිලියනයක මුදල් ඇපයක් නියම කර ඇති බවයි වාර්තා වුණේ.

අජිත් නිවාර්ඩ් කබ්රාල්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තීනියාවල පාලිත් හිමියන් විසින් ගොනු කර තිබූ නඩුවක් අද (07) නැවත විභාගයට ගත් අවස්ථාවේ දීයි මෙලෙස ඇප ලබාදී ඇත්තේ.

Update, Tuesday, June 7, 2022, 11,48 AM

———————————————————–

කබ්රාල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?