ගෑස් රැගත් නැවක් මෙරටට

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06) පෙරවරුවේ මෙරටට පැමිණි බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළා.

කෙසේ වෙතත් අද (06) දිනය තුළ ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බවයි එම සමාගම මීට පෙර දැනුම් දී තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted