මොනාලිසා සිතුවමට හානි කිරීමට ගත් තැත වරදියි

සුප්‍රසිද්ධ මොනාලිසා සිතුවමට හානි කිරීමට පුද්ගලයෙකු උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයෝවෘද්ධ කාන්තාවක් ලෙස වෙස්වලාගෙන පැමිණ පුද්ගලයෙක් මෙලෙස සිතුවමට හානි කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.

සිතුවමට හානි කිරීමේ අරමුණින් මොහු විසින් මෙම ලෝකප්‍රසිද්ධ සිතුවමට කේක් විසිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබුණේ.

මෙම පුද්ගලයා රෝදපුටුවක් මඟින් කෞතුකාගාරයට පැමිණ ඇති අතර ලියනාඩෝ ඩා වින්චිගේ මෙම සිතුවම ආරක්ෂා කරන වෙඩි නොවදින වීදුරුව බිඳීමට ද ඔහු උත්සාහ කළ බව වාර්තා වාර්තා වනවා.

මොහු කෞතුකාගාරයට පැමිණ සිටි පිරිසගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා සිතාමතා මෙලෙස හැසිරී ඇති බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

සිදුවීමට සම්බන්ධ 36 හැවිරිදි පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන ඇති අතර ඔහු මනෝචිකිත්සකවරයෙකු වෙත යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29