පුද්ගයින්ගේ සංවේදී තොරතුරු ලබා ගැනීමේ ජාවරමක් ගැන හෙළිදරව්වක්

පුද්ගලයින් රවටමින් සිදුවන ව්‍යාජ සමීක්ෂණ වංචාවක් සම්බන්ධයෙන් මෙරට ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් වන හේමාස් හොස්පිට්ල්ස් ආයතනය විශේෂ දැනුම් දීමක් කරනවා.

එම ආයතයන පවසන්නේ “හේමාස් හෝල්ඩින්ග්ස් රජයේ වෛද්‍ය සහනාධාර” යනුවෙන් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී වෙමින් මුදල් ත්‍යාග ලබාදෙන බවට ව්‍යාජ පණිවුඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බවයි.

අදාළ ව්‍යාජ පණිවුඩය phishing වර්ගයේ සංවේදී පුද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වංචාකරුවන් විසින් බෙදාහරින්නක් බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව එය පිරවීම හෝ ෂෙයාර් කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙන අතර පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙර ඉන් ආරක්ෂාවන ලෙස හේමාස් රෝහල් ජාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01