පුද්ගයින්ගේ සංවේදී තොරතුරු ලබා ගැනීමේ ජාවරමක් ගැන හෙළිදරව්වක්

පුද්ගලයින් රවටමින් සිදුවන ව්‍යාජ සමීක්ෂණ වංචාවක් සම්බන්ධයෙන් මෙරට ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක් වන හේමාස් හොස්පිට්ල්ස් ආයතනය විශේෂ දැනුම් දීමක් කරනවා.

එම ආයතයන පවසන්නේ “හේමාස් හෝල්ඩින්ග්ස් රජයේ වෛද්‍ය සහනාධාර” යනුවෙන් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී වෙමින් මුදල් ත්‍යාග ලබාදෙන බවට ව්‍යාජ පණිවුඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන බවයි.

අදාළ ව්‍යාජ පණිවුඩය phishing වර්ගයේ සංවේදී පුද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වංචාකරුවන් විසින් බෙදාහරින්නක් බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.

ඒ අනුව එය පිරවීම හෝ ෂෙයාර් කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙන අතර පරිගණක අපරාධකරුවන්ගේ ග්‍රහණයට හසුවීමට පෙර ඉන් ආරක්ෂාවන ලෙස හේමාස් රෝහල් ජාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ නීතිය හිටපු ජනාධිපතිටත් එකයි, ගමේ ඉන්න සිරිපාලටත් එකයි
07:05
Video thumbnail
වාහන 10ක් එකිනෙක ගැටී අකුරණ දී බිහිසුණු අනතුරක් - කිහිපදෙනෙකුට ජීවිතය අහිමිවෙලා
01:50
Video thumbnail
විමල් වීරවංශ අද අධිකරණයට ආ හැටි
00:50
Video thumbnail
ආණ්ඩුව ආනන්තරීය පාපකර්ම සිදුකරනවා - හොඳටම බයවෙලා ඉන්නේ
07:48
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලන පාගමනට ජනතාවගෙත් සහයෝගයක් නෑ
02:10
Video thumbnail
අග්බෝව සොයාගෙන යුද හමුදා කණ්ඩායමක් ගේමට බහී
00:43
Video thumbnail
ඥානසාර හිමිට නිදහස ඉල්ලා කට්ටියම පන්දම් උස්සගෙන පාරට බැස්ස හැටි
01:19
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:11:57
Video thumbnail
මේ ආණ්ඩුව බෞද්ධ විරෝධී ගමනක් යන්නේ
02:02
Video thumbnail
කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
00:36