මුදල් ඇමතිකමත් අගමැතිට ?

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමට නියමිත බව අග්‍රමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග වාර්තාකරනවා.

හෙට (25) දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා එලෙස මුදල් අමාත්‍යවරයා ලෙසද දිවුරුම්දෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.කෙසේ වෙතත් හෙට හෝ අනිද්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන හොත් එය ඔහු මුදල් අමාත්‍ය ධූරය දරන පළමු අවස්ථාව ලෙස වාර්තා වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?