නව ලේකම්වරු 23 දෙනෙක් පත් කරයි

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් පත්කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (24) පස්වරුවේ සිය පත්වීම් ලිපි ලබා ගෙන ඇත.කොටුව ජනාධිපති මන්දිරයේදී එම කටයුතු සංවිධානය කර තිබුණි.

වැඩි විස්තර පහතින්,

bad687fc 87d7 435b 976d ac174a78a6f2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?