ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු වැඩි වෙයි

ආනයන අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් වැඩිකරන බව සමස්ත ලංකා බහාලුම් හිමියන්ගේ සංගමය දැනුම් දෙයි.