යළි පැනවුණු තහනම

යලි කොරෝනා වසංගතය මතුවීම සහ පසුගිය සති කිහිපය තුළ දෛනික අසාදිත සංඛ්‍යාව ඉහල යාම හේතුවෙන් සෞදි අරාබිය රටවල් 16කට සංචාර තහනම් කර ඇත.

ඉන්දියාවද ඊට අදාළ වන අතර ආසියාකරයේ එලෙස තහනම් පැනවුණු අනෙක් රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දුනීසියාව හා වියට්නාමය ද සිරියාව, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවල් සහ සෝමාලියාව, ඉතියෝපියාව ආදී අප්‍රිකානු රටවල් කිහිපයක් ද, සෞදි අරාබිය අදාළ වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්