spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යළි පැනවුණු තහනම

යලි කොරෝනා වසංගතය මතුවීම සහ පසුගිය සති කිහිපය තුළ දෛනික අසාදිත සංඛ්‍යාව ඉහල යාම හේතුවෙන් සෞදි අරාබිය රටවල් 16කට සංචාර තහනම් කර ඇත.

ඉන්දියාවද ඊට අදාළ වන අතර ආසියාකරයේ එලෙස තහනම් පැනවුණු අනෙක් රටවල් ලෙස ඇෆ්ගනිස්ථානය , ඉන්දුනීසියාව හා වියට්නාමය ද සිරියාව, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවල් සහ සෝමාලියාව, ඉතියෝපියාව ආදී අප්‍රිකානු රටවල් කිහිපයක් ද, සෞදි අරාබිය අදාළ වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?