අද (20) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැමිණි අතර ඒ පසුගිය 09 වනදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පැය 4කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් ඇත
