මුව පුරා සිනහ නංවා ,ෆේල් කියපු සර් ඉදිරියේ හරීන් සහ මනූෂ දෝතින්ම ඇමති ධුර ගත්තු හැටි

හරීන් ප්‍රනාන්දු අද උදෑසන කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දුන්නා.

ඔහු සමග දිවුරුම් දුන් අනෙක් ඇමතිවරුන්ගේ ජායාරූප ජනාධිපති මාධ්‍ය අංශය විසින් ප්‍රසිද්ධ කර තිබුණත් හරීන්ගේ සහ මනූෂ නානයක්කාරගේ චායාරූපය පලකර තිබුණේ නැහැ.

මේ හරීන් ජනපති ඉදිරියේ කැබිනට් ඇමති ධුරය ලබාගත් අයුරුයි.

b21da82e 439e 4918 bdc9 4de95b08076b