කොළඹ කොටස් වෙළඳපොලට නව සභාපතිවරයෙක්

ලබන ජුනි මස 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපොලේ නව සභාපතිවරයා ලෙසට දිල්ෂාන් විජේසේකර පත්කර තිබෙනවා.