දකුණු කොරියාවෙන් ශ්‍රී ලංකාව ගැන දැඩි තීරණයක් ගනී

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට වැසියන්ට විශේෂ සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන සියලු සංචාර අවලංගු කිරීමට හෝ කල්දැමීමට පියවර ගන්නා ලෙසයි.

මේවන විට ශ්‍රී ලංකාව තුළ පවතින මහජන විරෝධතා හා ප්‍රචණ්ඩකාරී සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා

  1. Yes. That is a good idea. Sri Lankan may attempt to hit and damage foreign tourists and their properties. South Korean decision to stop their tourists is an important decision and other countries too wil follow the same for their tourists.🇱🇰🇰🇷