විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට ඉන්ධන ලබාගන්න ඉරිදාට විශේෂ පැය දෙකක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ වාහන සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විභාග රාජකාරී කටයුතු සඳහා එක්වන නිරධාරීන්ට ලබන ඉරු දින (22) පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ තමා පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත ගොස් ඉන්ධන ලබාගැනීමේ පහසුකම සලසා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එලෙස ඉන්ධන ලබා ගැනීමේ දී ඉන්ධන පිරවුම්හල වෙත අදාල නිලධාරියාගේ පත්වීමේ ලිපිය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51