හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සිය නිල ට්විටර් ගිණුමට හරි අපූරු ආකාරයේ පොස්ටුවක් එක්කර තිබෙනවා.
එම පොස්ටුව ඔහු නම්කර ඇත්තේ “මහින්ද ළඟින් හිටපු මෝඩ වදුරු රංචුව” ලෙසටයි.
රජෙකුගේ ඇඟේ වහපු මැස්සෙක් මැරීමට රජුන් හට කඩුවකින් පහරදුන් වඳුරාගේ කතාව උපුටා දක්වමින් ඔහු මෙම සටහන එක්කර තිබීම විශේෂත්වයක්.
එසේ වෙතත් මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විවිධ අවස්ථාවන් වලදී ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස විවේචනයට ලක්කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා.















umbath langinma hitapu wandurek bawa api nam dakka ! hee hee heeeeeeeeeee