අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (20) දිනයේදී පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් කිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.