දේශපාලන බලපෑම් මත ඕ.අයි.සීලා පත් කිරීම ගැන පොලිස්පති, ලේකම්, ඇමති බෝලේ පාස් කරන හැටි

2021.01.01 සිට, 2021.11.03 දක්වා කාලය තුළ පත්කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනක් පමණක් බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අනාවරණය කළා.

අනෙකුත් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම දේශපාලන බලපෑම් මත පත්වීම් ලැබූවන් බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් කරුණු අනාවරණය කළේ.

එවැනි පසුබිමක් මත දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් පොලිපතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට මාස 05කට පමණ පෙර යැවූ රහසිගත ලිපියක් ද ඊයේ මාධ්‍ය වෙත මුදා හැරුණා.

අදාල ලිපිය පහතින්..

කෙසේ වෙතත් ඉහත සඳහන් ලිපියට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට යැවූ පිළිතුරු ලිපිය ද මේ වනවිට මාධ්‍යට ලැබී තිබෙනවා.

පොලිපතිවරයා සිය ලිපිය යොමුකර දින 07කට පසු අදාල පිළිතුරු ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකර ඇති අතර එම ලිපිය ද පහත දැක්වෙනවා.

මේ අතර දේශපාලන බලපෑම මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධව හිටපු මහජන ආරක්ෂක ආමාත්‍ය සරත් වීරසේකර ද අදහස් දක්වා සිටියා.

එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම තමන්ගේ රාජකාරියක් නොවන බවයි.

හිටපු අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්..

https://www.youtube.com/watch?v=k5IllUZY60Q
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38