අද (18) උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
ඒ, අනුව අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

?