spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අගමැති මහින්ද පාර්ලිමේන්තුවට

අද (18) උදෑසන 10.00ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ඒ, අනුව අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?